පවුල් ආරවුලක් දුරදිග ගොස් බිරිඳගේ තියුණු ආයුධ ප්‍රහාරයකින් සැමියා මරුට

මරණකරු වයස අවුරුදු 49 ක් වූ අරඹකන්ද, හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර මරණකරු සහ බිරිඳ අතර නිවසේ දී ඇතිවූ ආරවුලක් අතරතුර බිරිඳ විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට සිදු කළ විමර්ශනයේදී අනාවරණය වී ඇත.

මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණය සඳහා සිද්ධිය වූ ස්ථානයේ පොලිස් ආරක්ෂාව යටතේ ඇති අතර හොරණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website