මැතිවරණ ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන උපදේශනය ආරම්භ වෙයි

ජනාධිපතිවරණ, පළාත් පාලන සහ මහ මැතිවරණ සම්බන්ධයෙන් මහජන අදහස් සහ යෝජනා රැස් කිරීම ආරම්භ කර ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ ජූනි මස 15 වන දිනට පෙර මේ සම්බන්ධයෙන් තම අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරීමට මහජනතාවට අවස්ථාව ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website