අත්තනගළු ඔය සහ ඌරුවල් ඔය නිම්නවල පහත් බිම් කිහිපයක් සඳහා ගංවතුර අනතුරු ඇඟවීමක්

ඉදිරි පැය 48 තුළ දිවුලපිටිය, මිරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජා-ඇල, කටාන සහ වත්තල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් ප්‍රදේශවලට මෙම අනතුරු ඇඟවීම අදාළ වේ.

පහත් බිම් ප්‍රදේශවල සමහර මාර්ග ජලයෙන් යටවිය හැකි බවත්, පදිංචිකරුවන් සහ රියදුරන් විමසිල්ලෙන් සිටින ලෙසත් දෙපාර්තමේන්තුව පැවසීය. අවශ්‍ය පූර්වාරක්ෂාවන් ගන්නා ලෙස ආපදා කළමනාකරණ බලධාරීන්ගෙන් ද ඉල්ලා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website