බෙංගාල බොක්කේ සුළි කුණාටුවක් වර්ධනය වෙයි – දිස්ත්‍රික්ක ගණනාවකට තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් ඔක්තෝම්බර් මස 26 වන දින පෙ.ව. 5.30 දක්වා වලංගු වන පරිදි, අද (25)  දින පෙ.ව. 5.30 ට නිකුත් කරන ලද තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website