‘රටම එකට’ ජාතික මෙහෙයුම දිවයින පුරා ක්‍රියාත්මක කිරීම සම්බන්ධ දෛනික වාර්තාව (2026 මැයි 08 වැනි දින) පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් අද (09) නිකුත් කළේය.
මෙම මෙහෙයුම මගින් ඊයේ (08) වැටලීම් 796ක් මගින් පුද්ගලයින් 817 දෙනක් අත්අඩංගුවට ගෙන ඇති අතර රැදවුම් නියෝග ලබා ගත් සැකකරුවන් සංඛ්‍යාව 13 දෙනෙකි. එම දෛනික වාර්තාව පහත දැක්වේ.















