කුෂ් සහ හෂීස් සමඟ අත්අඩංගුවට ගත් චීවරධාරීන් 22 දෙදෙනාගෙන් 19ක් මත්ද්‍රව්‍ය භාවිත කළ බව සනාථ වෙයි

මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගත් චීවරධාරීන් 22 දෙනාගෙන් 19 දෙනෙකු මත්ද්‍රව්‍ය භාවිතය සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර ඇති බව වාර්තාවේ.

රුපියල් කෝටි 110කට වඩා වටිනා “කුෂ්” ගංජා සහ “හෂිෂ්” කිලෝග්‍රෑම් 112ක් සමඟ අප්‍රේල් 25 දින මෙම පිරිස කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී සැකපිට අත්අඩංගුවට ගත් අතර ඔවුන් දැනට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් රඳවාගෙන ප්‍රශ්න කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website