හිටපු ජනපති මෛත්‍රී අල්ලස් කොමිෂමට

ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (28) උදෑසන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website