හෙට හා අනිද්දා පැවැත්වීමට තිබු පොලිස්පති සහන මැදිරිය නොපැවැත්වේ

2026.04.16 වන දින පැවැත්වීමට නියමිත පොලිස් නිලධාරීන්ගේ අභියාචනා සම්බන්ධයෙන් පැවැත්වෙන පොලිස්පති සහන දිනය සහ 2026.04.17 වන දින පැවැත්වීමට නියමිත පොලිස්පති මහජන සහන දිනය සිංහල, දෙමළ අල්ත් අවුරුදු උත්සව සමය හේතුවෙන් නොපැවැත්වෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website