‘සුරකිමු ලංකා’ පාසල් බලශක්ති සංරක්ෂණ වැඩසටහන ඇරඹෙයි

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ‘සුරකිමු ලංකා’ පාසල් බලශක්ති සංරක්ෂණ වැඩසටහන හඳුන්වා දී ඇත.

පාසල්වල කාර්යක්ෂම බලශක්ති භාවිතය සහ පාරිසරික තිරසාරභාවය ප්‍රවර්ධනය කිරීම මෙම මුලපිරීමේ අරමුණයි.

පළමු වාරය අවසන් වීමට පෙර හෝ විකල්ප සුදුසු දිනයක වැඩසටහන ක්‍රියාත්මක කරන ලෙස පාසල්වලට උපදෙස් දෙමින් අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website