මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් කමල් අමරසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේ නීති විරෝධී ලෙස මෝටර් රථයක් එකලස් කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ ආධාර කිරීම සහ අනුබල දීම යන චෝදනා මත ඔහු අත්අඩංගුවට ගත් බවයි.














