ආපදා කළමනාකරණය ගෙන ආ හදිසි නීතිය අද මර්ධනයට යොදා ගන්නවා – විපක්ෂ නායක

මාළිමාව ආණ්ඩුව මේ වන විට හදිසි ආපදා තත්ත්වය කළමනාකරණය කර ගැනීම සඳහා ගෙන ආ හදීසි නීතිය උපයෝගී කර ගෙන ප්‍රජාතන්ත්‍ර විරෝධී මර්ධන පිළිවෙතක් අනුගමනය කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ දී පෙන්වා දුන්නේය.

එබැවින් දැන්වත් හදීසි නීතිය අහෝසි කර ජනතාව වෙනුවෙන් නිවැරදි ක්‍රමවේදය මත පිහිටා අදාළ සහන මෙන්ම සේවා ක්‍රියාත්මක කළ යුතු බව විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

වත්මන් රජය දිට්වා ආපදා තත්ත්වය නිසි ලෙස කළමනාකරණය කර අදාළ වන්දි මුදල් නියමිත ලෙස ගෙවූ බවට විවිධ කරුණු ඉදිරිපත් කළත් එය මේ දක්වා නිසි ලෙස ක්‍රියාත්මක කර නොමැති බව ද විපක්ෂ නායක සජිත් කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website