ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නව කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පත් කර තිබේ. මෙම තීරණය ජනාධිපති කාර්යාලය විසින් අද (16) නිල වශයෙන් නිවේදනය කරන ලදී.
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස ප්‍රභාත් චන්ද්‍රකීර්ති පත් කෙරේ