IPL Auction 2026: මිල අධිකම විදේශීය ක්‍රීඩකයා කිරුළ දිනා ගත්තේ කවුද ?

ඕස්ට්‍රේලියානු ජාතික කැමරන් ග්‍රීන් / Cameron Green ඉන්දීය ප්‍රිමියර් ලීග් / IPL ඉතිහාසයේ මිල අධිකම විදේශීය ක්‍රීඩකයා බවට අද (16) පත්විය.

Kolkata Knight Riders සහ Chennai Super Kings ග්‍රීන් වෙනුවෙන් දැඩි ලංසු තැබීමේ සටනක නිරත වූ නමුත් ෂාරුක් ඛාන්ගේ හිමිකාරීත්වය දරන KKR කණ්ඩායම රුපියල් කෝටි 25.20 කට තුන් ඉරියව් ක්‍රීඩකයා මිල දී ගත්තේය. ඒ අනුව ග්‍රීන් මිචෙල් ස්ටාර්ක්ගේ (රුපියල් කෝටි 24.75, IPL 2024, KKR) වාර්තාව බිඳ දමා මෙතෙක් මිල අධිකම විදේශීය ක්‍රීඩකයා බවට පත්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website