මෙම වර්ෂයේ ජූලි මස 01 වැනි දින දක්වා ඩෙංගු රෝගී තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 35 දෙනෙකු මිය ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. ගත වූ පැය...
- Loading stock data...
මෙම වර්ෂයේ ජූලි මස 01 වැනි දින දක්වා ඩෙංගු රෝගී තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 35 දෙනෙකු මිය ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. ගත වූ පැය...
හෙට (02) දින සිට දින තුනක ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පැවසීය. රාජ්‍ය පරිපාලන,...
පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයන් මධ්‍යයේ ඩෙංගු පැතිරීම තවදුරටත් උත්සන්න වෙමින් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පැවසුවේ. පසුගිය පැය...
ඩෙංගු පාලනය සඳහා මදුරු ධූමකරණය පමණක් ඵලදායී උපාය මාර්ගයක් නොවන බවත්, ප්‍රයෝජනවත් කෘමීන් මරා දමා කෘමිනාශක ප්‍රතිරෝධයට දායක වීමෙන් සැලකිය යුතු පාරිසරික හානියක් සිදුවිය හැකි බවත්...