වැසි තත්ත්වය හමුවේ ඩෙංගු පැතිරීම තව දුරටත් වේගවත් වෙයි: ඊයේ පමණක් නව රෝගීන් 1030ක්

පසුගිය පැය 24 තුළ පමණක් ඩෙංගු රෝගීන් 1,030 ක් වාර්තා වී ඇති බව හෙළි කළ කන්නන්ගර මහතා මෙම වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 54,189ක් වාර්තා වී ඇති බවත් සඳහන් කළේය.

මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ඉදිරි දින තුන තුළ ඩෙංගු මර්දන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නියමිත බව කී කන්නන්ගර මහතා මේ වැඩසටහන් සාර්ථක කර ගැනීමට මහජනතාවගේ පුළුල් සහයෝගය අපේක්ෂා කරන බව ද කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website