නව බස් ගාස්තු සංශෝධනය ගැන පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයෙන් දැඩි ප්‍රකාශයක්

ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තිය යටතේ නව බස් ගාස්තුව 20%කින් ඉහළ දැමිය යුතු වුව ද ඊයේ (29) ප්‍රකාශයට පත් කරන ලද ඩීසල් මිල අඩු කිරීමෙන් පසුව, බස් ගාස්තු වැඩිවීම  15% සිට 17% දක්වා අඩු වනු ඇති බව ද ඔහු සඳහන් කළේය.

ජාතික ප්‍රතිපත්තියට අනුකූලව ප්‍රමාණවත් ගාස්තු වැඩිවීමක් ලබා නොදුනහොත්, නීතිමය ක්‍රියාමාර්ග හරහා ජාතික ප්‍රතිපත්තියෙන් සංගමය ඉවත් කර ගැනීමට පියවර ගන්නා බවට ඔහු තවදුරටත් අනතුරු ඇඟවීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website