කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් ජූලි මස 01 වන දින පෙ.ව. 11.00 වන තෙක් වලංගු වන පරිදි ජුනි මස 30 වන දින පෙ.ව. 11.00 ට තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත. එම නිල නිවේදනය පහත දැක්වේ.













