ව්‍යාජ ඩොලර් නෝට්ටු සමඟ සැකකරුවකු අත්අඩංගුවට

ව්‍යාජ ඩොලර් නෝට්ටු කිහිපයක් සමඟ සැකකරුවකු මිනුවන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.අවුරුදු 45ක් වයසැති රස්නායකපුර ප්‍රදේශයේ පදිංචි කරුවකු වන මොහු පිළිබඳව මිනුවන්ගොඩ පොලිසිය වැඩි දුරටත් විමර්ශන...

පළමු එක්දින ක්‍රිකට් තරඟය අද

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිත තරඟ 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය අද(2) පැවැත්වීමට නියමිතව ඇත.පස්වරු 2කට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට...

ගෑස් මිල වැඩි වෙයි ද

තෙල් මිල වැඩිවීමත් සමඟ ගෑස් මිල ද වැඩි වේ යැයි කසු කුසුතිබුණ ද ගෑස් මිලෙහි කිසිදු සංශෝධනයක් නොවන බව ලිට්‍රෝ සමාගම පවසා සිටිනවාමේ වන විට කිලෝ...

කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයකු ලෙස සේවය කළ නිශාන්ත වීරසිංහ මහතාඅත්අඩංගුවට ගෙන තිබෙන බවට තොරතුරු අනාවරණය වී ඇත.අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ ඔහු ඉහත තනතුර දැරූ...

Search this website