ව්‍යාජ ඩොලර් නෝට්ටු සමඟ සැකකරුවකු අත්අඩංගුවට

ව්යාජ ඩොලර් නෝට්ටු කිහිපයක් සමඟ සැකකරුවකු මිනුවන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අවුරුදු 45ක් වයසැති රස්නායකපුර ප්රදේශයේ පදිංචි කරුවකු වන මොහු පිළිබඳව මිනුවන්ගොඩ පොලිසිය වැඩි දුරටත් විමර්ශන සිදු කරන බැව් සැලය.

දමයන්ති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website