පළමු එක්දින ක්‍රිකට් තරඟය අද

ශ්රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිත තරඟ 3කින් සමන්විත එක්දින ක්රිකට් තරඟාවලියේ පළමු තරඟය අද(2) පැවැත්වීමට නියමිතව ඇත.
පස්වරු 2කට කොළඹ ආර්. ප්රේමදාස ක්රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත මෙම තරඟ සංචිතය සඳහා චරිත් අසලංකගේ නායකත්වයෙන් යුතුව ක්රීඩකයින් 16 දෙනකු නම්කර ඇත.

දමයන්ති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website