තෙල් මිල වැඩිවීමත් සමඟ ගෑස් මිල ද වැඩි වේ යැයි කසු කුසු
තිබුණ ද ගෑස් මිලෙහි කිසිදු සංශෝධනයක් නොවන බව ලිට්‍රෝ සමාගම පවසා සිටිනවා
මේ වන විට කිලෝ ග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 3,690කටත්, කිලෝ ග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,482කටත් කිලෝ ග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 694කටත් අලෙවි වේ.
ඒ අනුව එම මිල ගණන්වලටම ගෑස් අලෙවිය සිදුවන බව එම සමාගම සඳහන් කළ බව සැලය
දමයන්ති
- Loading stock data...







