විශේෂ මදුරු මර්දන සතිය ඇරඹීමත් සමඟම පරිශ්‍ර 30,367ක් පරීක්ෂාවට ලක් කළ බව ඩෙංගු මර්දන කාර්යංශය පවසනවා.මෙහිදී ජූලි 05වැනිදා සිට ආරම්භ වූ මදුරු මර්දන සතිය තුළ මදුරුවන්...
- Loading stock data...
විශේෂ මදුරු මර්දන සතිය ඇරඹීමත් සමඟම පරිශ්‍ර 30,367ක් පරීක්ෂාවට ලක් කළ බව ඩෙංගු මර්දන කාර්යංශය පවසනවා.මෙහිදී ජූලි 05වැනිදා සිට ආරම්භ වූ මදුරු මර්දන සතිය තුළ මදුරුවන්...
කොරියානු තානාපතිනිය සහ විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර අතර ඊයේ (02)පැවති සාකච්ඡාවේදී ශ්‍රී ලාංකිකයන්ට ලබා දෙන කොරියානු රැකියා අවස්ථා වැඩි කිරීම පිළිබඳව...
නෙදර්ලන්තය සතුව දැනට පවතින ශ්‍රී ලංකාවේ පෞරාණික භාණ්ඩ සහ පුස්කොළ පොත් නැවත ශ්‍රී ලංකාවට ලබා දීම සම්බන්ධයෙන් ඊයේ (02)ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාවක් පවත්වා තිබේ.එම සාකච්ඡාව පැවැත්වුණේ ජනාධිපති...
යල කන්නයේ වී මිලට ගැනීම හෙට (03) ආරම්භ වීමට නියමිතව ඇත.මෙහි දී කිලෝ ග්‍රෑමය වශයෙන් ගත් කළ නාඩු රුපියල් 120කටත්, සම්බා රුපියල් 125කටත්, කීරි සම්බා රුපියල්...