පොලිස් පොතෙන්: රටපුරා නීති විරෝධී පොලිස් වැටලීම් රැසක්

පුත්තලම  පොලිස් වසමේ පාලවිය ප්‍රදේශයේදී පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (29) සවස වැටලීමක් සිදුකර නීති විරෝධී ලෙස තීරුබදු නොගෙවා මෙරටට ගෙන්වන ලද...

හැටන් – දික්ඔය මාර්ගයේ බඩල්ගල වත්ත ප්‍රදේශයේ මාරාන්තික බස් අනතුරක් – අයෙක් මරුට – 20ක්

අද (29) පස්වරුවේ හැටන් – දික්ඔය ප්‍රධාන මාර්ගයේ බඩල්ගල වත්ත ප්‍රදේශයේ දී මගී ප්‍රවාහන පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළීයෑමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට...

කුෂ් සහ හෂීස් සමඟ අත්අඩංගුවට ගත් ශ්‍රමණ වේෂධාරීන් 22 දෙදෙනාගෙන් 19ක් මත්ද්‍රව්‍ය භාවිත කළ බව සනාථ වෙයි

මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගත් චීවරධාරීන් 22 දෙනාගෙන් 19 දෙනෙකු මත්ද්‍රව්‍ය භාවිතය සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර ඇති බව වාර්තාවේ. රුපියල් කෝටි 110කට වඩා වටිනා “කුෂ්”...

කරදරකාරී දුරකථන ඇමතුම් හෝ පණිවිඩ වලට එරෙහිව නීතිමය පියවර ගනිමු – පොලිස් මහජන දැනුවත් කිරීමක්

ඔබට යම් අයෙකු නිතර නිතර Calls ලබාදී ඔබව හිංසනයට පත් කරයි නම් හෝ දිගින් දිගටම Messages යොමු කරමින් හිංසනයට පත් කරයි නම්, ඒ සදහා ඔබට නීත්‍යානුකූලව...

Search this website