VAT බදු ක්‍රමය හේතුවෙන් දේශීය අමුද්‍රව්‍ය සපයන්නන් මුහුණ දී ඇති ගැටලු වෙත ජනපති අවධානය

වැට් (VAT) බදු ක්‍රමය හේතුවෙන් දේශීය අමුද්‍රව්‍ය සපයන්නන් මුහුණ දී ඇති ගැටලු වෙනුවෙන් ලබා දිය හැකි වෙනත් සහන පිළිබඳ යෝජනා කඩිනමින් ඉදිරිපත් කරන ලෙස ජනපති අනුර...

සිය ධුර කාලය අවසන් කරන SAARC මහලේකම් අග්‍රාමාත්‍යවරිය හමුවෙයි

සිය ධුර කාලය අවසන් කරන දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංගමයේ (SAARC) මහලේකම් Golam Sarwar මහතා අද (22) දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය හමු වූවේය.

‘හුස්ම’ වැඩසටහනෙන් මහනුවර ජාතික රෝහලට රු. ලක්ෂ 48ක් වටිනා හිමෝ ඩයලසිස් යන්ත්‍ර පරිත්‍යාගයක්

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 102 වැනි ජන්ම දිනයට සමගාමීව දිට්වා සුළි කුණාටුවෙන් විශාල වශයෙන් හානියට පත් වූ මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය නඟා සිටුවීමේ අරමුණින්...

විපක්ෂ නායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් සජබ තරුණ බලවේගයේ හමුවක්

සමගි ජන බලවේගයට අනුබද්ධිත සමගි තරුණ බලවේගයේ හමුවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) මහනුවර දී පැවැත්විණ. මහනුවර ශ්‍රී පුෂ්පදාන ශාලාවේ පැවැති මෙම තරුණ...

Search this website