රුහුණු කතරගම මහා දේවාලයේ අභිනව බස්නායක නිළමේවරයා ලෙස ආරච්චිගේ තිළිණ මධුශංක පත්වෙයි

රුහුණු කතරගම මහා දේවාලයේ අභිනව බස්නායක නිළමේවරයා ලෙස අද (09) පැවැති ඡන්ද විමසීමේ දී ආරච්චිගේ තිළිණ මධුශංක තේරී පත් විය. තිළිණ මධුශංක මහතා මේ වනවිට දෙවුන්දර ශ්‍රී විශ්ණු දේවාලයේ බස්නායක නිළමේවරයා ලෙසද කටයුතු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website