නොවැම්බර් මාසයේ සිව්වන බ්‍රහස්පතින්දා සමරනු ලබන එක්සත් ජනපද ෆෙඩරල් නිවාඩු දිනයක් වන ‘තුති පිදීමේ දිනය ‘ (Thanksgiving Day) සැමරීම සඳහා ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය නොවැම්බර් 26 සහ නොවැම්බර් 27 යන දිනවල වසා දමන බව තානාපති කාර්යාල නිවේදනය කර ඇත.
නොවැම්බර් 30 වන දින සාමාන්‍ය මෙහෙයුම් නැවත ආරම්භ කරන බව ද තානාපති කාර්යාලය නිවේදනය කළ අතර නිවාඩු දිනය වෙනුවෙන් එහි නිත්‍ය සේවා සහ කාර්යාල මෙහෙයුම් අත්හිටුවන බව ද තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය.












