
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද (02) දින සවස 04.00ට නිකුත් කළ තත්ත්ව වාර්තාව අනුව බදුල්ල, මහ නුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, නුවරඑළිය යන දිස්ත්‍රික්ක සදහා තව දුරටත් ‘ඉවත් වීමේ’ රතු නිවේදන නිකුත් කර ඇත.
මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක සහ සීතාවක ප්‍රාදේශය ලේකම් කොට්ඨාශ දෙක, ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සහ රත්නපුර දිස්ත්‍රික්කය සදහා අදියර 01 (විමසිලිමත්) කහ නිවේදන නිකුත් කර ඇත.











