ආපදාවට ලක් වූ ප්‍රදේශවල මාර්ග පිරිසිදු කිරීමේ මෙහෙයුම් සඳහා සහ මහ ජනතාවට සහාය ලබා දීම සඳහා පැමිණෙන සහන කණ්ඩායම් අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන් සමඟ සම්බන්ධීකරණය කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වූට්ලර් මහතා අදාළ සහන කණ්ඩායම්වලට දැනුම් දෙයි.
සහන ලබා දීම සඳහා ආපදා මෙහෙයුම් මධ්‍යස්ථානය අමතන්නැයි ද ඔහු අදාළ කණ්ඩායම්වලින් ඉල්ලා සිටියේ.
පොලිස් විශේෂ මෙහෙයුම් මධ්‍යස්ථානයේ සම්බන්ධතා අංක:
- 071‑8595884
- 071‑8595883
- 071‑8595882
- 071‑8595881
- 071‑8595880












