මාර්ගගත ක්‍රමයට රියදුරු බලපත් ලබා දීමේ සේවාව තාවකාලිකව නතර කෙරේ

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් වේරහැර ප්‍රධාන කාර්යාලය සහ දිස්ත්‍රික් කාර්යාලවල මාර්ගගත රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ සේවා සැපයීම තාවකාලිකව අක්‍රිය වී ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා පවසයි.

එසේම මාර්ගගත ක්‍රමවේදය භාවිත නොකරන දිස්ත්‍රික්කවල සාමාන්‍ය පරිදි රියදුරු බලපත්‍ර නිකුත් කරන බව ද සඳහන් කළ අමරසිංහ මහතා අක්‍රිය වී ඇති මාර්ගගත සේවා සැපයීම කඩිනමින් යථා තත්වයට පත් කිරීමට පියවර ගන්නා බව ද සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website