ලෝක පරිසර දිනය අදට (05) යෙදී තිබෙනවා.

1972 ජුනි මස 5 වැනිදා ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවරදී ආරම්භ වූ මානව පරිසරය සුරකීම සඳහා වූ එක්සත් ජාතීන්ගේ සමාරම්භක සමුළුවේදී ගත් තීන්දුවට අනුව වාර්ෂිකව පැවැත්වෙන ලෝක පරිසර දින සමුළුවට අදට වසර 52 ක් සපිරෙනවා.

‘Land Restoration, desertification and drought resilience’ යන්න මෙවර පරිසර දින තේමාවයි.

මෙවර ශ්රී ලංකාව එහි සමරන තේමාව වන්නේ ‘ඵලදායී භූමි පරිහරණයෙන් සුවදායි දෙරණක්’ යන්නයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website