තවත් පවුල් ලක්ෂ 4කට ජූලි මාසයේ අස්වැසුම දීමනාව ලබා දෙන බව ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්රජා සවිබල ගැන්වීම් අමාත්යාංශය පවසයි.
අමාත්යාංශය වැඩි දුරටත් සඳහන් කළේ ඒ සඳහා සුදුස්සන් තෝරාගැනීම අවසාන අදියරේ පවතින බවයි.
– කාංචනා සිරිවර්ධන –
තවත් පවුල් ලක්ෂ 4කට ජූලි මාසයේ අස්වැසුම දීමනාව








