ඊශ්‍රායලයේ ප්‍රහාර හමුවේ ඉරානය ගත් තීරණය

ඉරාන විදේශ අමාත්ය අබ්බාස් අරග්චි, ජිනීවාහි දී යුරෝපීය රාජ්ය තාන්ත්රිකයින් හමුව තිබේ.
ඉරාන න්යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් එක්සත් ජනපදය සමග රාජ්ය තාන්ත්රික සාකච්ඡා යළි ආරම්භ කරන මෙන් එහිදී යුරෝපීය රාජ්ය තාන්ත්රිකයින් ඔහුගෙන් ඉල්ලා ඇත.
ඉරාන විදේශ අමාත්යවරයා පවසා ඇත්තේ ඊශ්රායලයේ ප්රහාර නතර කළ පසු පමණක් රාජ්ය තාන්ත්රික කටයුතු සලකා බැලීමට ඉරානය සූදානම් බවයි.
මෙහිදී ඉරානයේ න්යෂ්ටික වැඩසටහන සාමකාමී කටයුත්තක් වන බව අවධාරණය කරමින් ඉරාන විදෙස් ඇමති වැඩි දුරටත් පවසා ඇත්තේ, ඊශ්රායලයේ ප්රහාර ජාත්යන්තර නීතිය උල්ලංඝනය කර ඇති බවයි.

කාංචනා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website