සිරියාවේ දමස්කස් දේවස්ථානයට බෝම්බ ප්‍රහාරයක්

ඊයේ (21) සවස දේව මෙහෙයක් අතරතුර දී, සිරියාවේ දමස්කස් හී දේවස්ථානයකට මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයක් එල්ල වී ඇත.
22දෙදෙනකු මෙම බිහිසුණු ප්රහාරයෙන් මියගොස් ඇති අතර 63ක් තුවාල ලබා ඇතැ’යි ආරංචි මාර්ග සඳහන් කරයි.
මරාගෙන මැරෙන බෝම්බකරු IS සටන්කාමීන් සමඟ සබඳතා ඇති අයකු බවට තොරතුරු අනාවරණය වී ඇති බව සඳහන් කරන විදෙස් මාධ්ය,තව වැඩිදුරටත් පවසා සිටින්නේ, වසර 13ක සිවිල් යුද්ධය අවසානයේ දමස්කස් හී සිදු වූ පළමු මිනිස් ප්රහාරය මෙය බවයි.

දමයන්ති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website