පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ
අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණයෙන් වරෙන්තු නිකුත් කොට ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත. පොලීසිය පැවසුවේ හම්බන්තොට මහෙස්ත්රාත් අධිකරණයෙහි විභාග වූ නඩුවකට පෙනී නොසිටීම හේතු කොටගෙන ශ්රී ලංකා පොදු පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂව මෙලෙස අත්අඩංගුවට ගැනීමට සිදුව ඇති බවය.
දමයන්ති








E-Paper