අලි ඛේදවාචකය ගැන විශේෂ විමර්ශනයක්

වෙඩි ප්රහාරවලට ලක්වෙමින් පසුගිය දවස්වල ඉතාම ශෝචනීය ලෙස එක දිගට මරණයට පත් වූ අලි 21දෙනා ගැන විශේෂ විමර්ශනයක් ආරම්භකර ඇති බව පරිසර නියෝජ්ය අමාත්ය ඇන්ටන් ජයකොඩි පවසයි.
නිරීක්ෂණයකර බලන විට මෙම මරණ 21තුළ යම් ආකාරයක සමාන කමක් තිබෙන බව පෙනී යන හෙයින් මෙම විශේෂ විමර්ශනය ආරම්භකර ඇති බව පසුගිය දා පොළොන්නරුවේ පැවැති මාධ්ය හමුවකදී අමාත්යවරයා වැඩිදුරටත් පැවසුවේය.

දමයන්ති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to E-Paper

Screenshot (58)
aravindaya
yathra
Search this website