හිටපු හමුදාපති නිශාන්ත උළුගේතැන්නව CIDය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ පුද්ගලයකු පැහැර ගෙන ගොස් ඝාතනයකර ඇතැයි යන චෝදනාව මතය.
ඒ පිළිබඳව විමර්ශන කටයුතු තව දුරටත් සිදුවන බව ආරංචි මාර්ග සඳහන් කරයි.
දමයන්ති