සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 8,337.86කට ළඟා වෙමින් ශ්‍රී ලංකාවේ අපනයනය 2025 වර්ෂයේ පළමු මාස 6 තුළ කැපී පෙනෙන ප්‍රගතියක් පෙන්නුම් කරයි.
එය 2024 අවුරුද්දේ එම කාල සීමාවට අනුව ගත් කළ 6.70% වර්ධනයක් පෙන්නුම් කරඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසා සිටියි.
සංජනා මන්දාරි








E-Paper