හිටපු ජනාධිපති ලේකම්ට අද (05) CIDයෙන් කැඳවීමක්

අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකව කැඳවා තිබෙනවා.
රජයේ මුදල් භාවිතයට ගනිමින් හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ විසින් සිදු කළ විදෙස් සංචාරය පිළිබඳව විමර්ශනයක් මුල් කොටගෙන ලේකම්වරයාව මෙලෙස කැඳවා ඇති අතර ඔහුගෙන් ප්රකාශයක් ලබා ගත් බව ද සඳහන්ය.
එලෙසම රනිල් වික්රමසිංහ මහතා ජනපතිව සිටි අවදියේ පෞද්ගලික ලේකම්වරියක ලෙස සේවය කළ සැන්ඩ්රා පෙරේරාගෙන් ද
ඊයේ ( 04 ) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ පිළිබඳව ප්රකාශයක් ලබා ගෙන තිබුණු බව ද සඳහන් වේ.


දමයන්ති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to E-Paper

Screenshot (58)
aravindaya
yathra
Search this website