අද සවස් කාලයේ දී උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත් කිහිපයක ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම ගිගුරුම් සහිත වැසි සමඟ තද සුළං සහ ප්රබල අකුණු තත්ත්වයන් ද ඇතිවිය හැකි බවත් අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවමකර ගැනීමට අවැසි පියවර ගන්නා ලෙසත් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
දමයන්ති








E-Paper