නාමල් රාජපක්ෂ අදත් කොළඹ මහාධිකරණය හමුවට

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර්බස් මිලදී ගැනීමේ දී සිදු වූ බව කියන අක්‍රමිකතා සම්බන්ධ නඩුව අද (27) දින කොළඹ මහාධිකරණය හමුවේ විභාග වීමට නියමිත අතර ඒ වෙනුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නාමල් රාජපක්ෂ මහතා අද අධිකරණයට රැගෙන එන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website