විපක්ෂය විසින් කතානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාවට අත්සන් ලබා ගැනීම අද (08) පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී සිදුවිය. මේ සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් එක්ව සිටියහ.
කතානායකට එරෙහි විශ්වාසභංගයට අත්සන් ගැනීම ඇරඹෙයි














