ඊයේ (07) රාත්රියේ පනාගොඩ ප්රදේශයේ දී සිදුවු රිය අනතුරක් සම්බන්ධයෙන් ප්රශ්න කිරීම සඳහා ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී චන්දන සූරියආරච්චි මහතාව අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පැවසුවේය.
NPP පාර්ලිමේන්තු මන්ත්රී චන්දන සූරියආරච්චි අත්අඩංගුවට















