ක්‍රිෂ් විමර්ශන: නාමල් සහ ජානකී සිරිවර්ධන 16 දා දක්වා තව දුරටත් රිමාන්ඩ්

සැකකරුවන්ගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ද එදින ප්‍රකාශයට පත් කරන බව ද නියෝගයේ සඳහන් විය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුවන්ගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website