දිස්ත්‍රික්ක 06ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ  14කට නායයෑමේ රතු නිවේදන

මෙම නිවේදනය වලංගු වන දිස්ත්‍රික්ක සහ ඊට අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ පහත දැක්වේ.

  1. ගාල්ල දිස්ත්‍රික්කය – නෙළුව
  2. කළුතර දිස්ත්‍රික්කය – වලල්ලාවිට
  3. මහනුවර දිස්ත්‍රික්කය – පස්බාගේ කෝරලේ
  4. කෑගල්ල දිස්ත්‍රික්කය – මාවනැල්ල, දෙරණියගල, අරණායක, යටියන්තොට සහ දෙහිඕවිට
  5. නුවරඑළිය දිස්ත්‍රික්කය – නෝර්වුඩ්, කොත්මලේ නැගෙනහිර, අඹගමුව සහ කොත්මලේ බටහිර
  6. රත්නපුර දිස්ත්‍රික්කය – රත්නපුර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website