රවී කරුණනායක අල්ලස් කොමිෂමට පැමිණෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද (31) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ ඔහුට එරෙහිව සිදුකරනු ලබන විමර්ශනයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දී තිබේ.

ජාතික ලොතරැයි මණ්ඩලයේ විශේෂ ව්‍යාපෘතියක් සඳහා බඳවා ගත් සේවකයින් තිදෙනෙකු දේශපාලන කටයුතු සඳහා යොදවා රජයට මූල්‍යමය පාඩුවක් සිදු කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෙම විමර්ශනය පැවැත්වෙන බව අල්ලස් කොමිෂම පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website