2027 පාසල් වාර සහ විභාග කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ – චක්‍රලේඛය මෙන්න

අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතාගේ අත්සනින් නිකුත් කළ චක්‍රලේඛයට අනුව, රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් මෙන්ම පිරිවෙන් ද රජයේ නිවාඩු දින සහ විභාග කාලසටහන් සැලකිල්ලට ගනිමින් 2027 වසර සඳහා දින 197 ක් ක්‍රියාත්මක වීමට නියමිතය.

මෙම චක්‍රලේඛය පහත දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website