කෙහෙළිය රඹුක්වැල්ල අල්ලස් කොමිෂමේ අත්අඩංගුවට

සිදුවෙමින් පවතින පරීක්ෂණයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා රඹුක්වැල්ල මහතා අද (18) උදෑසන අල්ලස් කොමිසමට පැමිණි පසු මෙම අත්අඩංගුවට ගැනීම සිදුවිය.

අසනීප තත්ත්වයේ පසුවන රඹුක්වැල්ල මහතා රෝද පුටුවකින් අල්ලස් ‍කොමිෂමට පැමිණියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website