ශ්‍රී ලාංකික අලියා අපගේ ජාතික සත්වයා ලෙස පිළිගනිමු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේය.
සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් විපක්ෂ නායකවරයා අද (12) මේ බව ප්‍රකාශ කළේය.
අපගේ අලින් යනු ශ්‍රී ලංකාවේ උරුමයේ සහ අනන්‍යතාවයේම කොටසක් බවත් අලින් මෙන්ම උන් සමඟ ජීවත් වන ප්‍රජාවන් ද ආරක්ෂා කරමින්, සහජීවනය අපගේ ජාතික කැපවීම බවට පත් කර ගනිමු යැයි ද විපක්ෂ නායකවරයා වැඩි දුරටත් සඳහන් කළේය.
















