22 වන සංශෝධනය ගැන ජනපති සමඟ කළ සාකච්ඡාව සාර්ථකයි – නීතිඥ සංගමය

අද (12) සවස ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ පැවැති සාකච්ඡාවෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවේය.

මෙම සාකච්ඡාවෙන් පසු ජනපතිවරයා ගත් තීරණයෙන් වෙනසක් සිදුවනු ඇතැයි බලාපොරොත්තු වන බව කී අමරසූරිය මහතා වැඩි දුරටත් පවසා සිටියේ, ජනාධිපතිවරයා සමඟ දීර්ඝ කරුණු දැක්වීමක් සිදුකළ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website