හිටපු ඇමති අකිල විරාජ් කාරියවසම් අල්ලස් කොමිෂමේ අත්අඩංගුවට

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මඟින් සිදුකරනු ලබන විමර්ශනයක් සඳහා අද (05) උදෑසන එම කොමිසම වෙත පැමිණීමෙන් අනතුරුව හිටපු අමාත්‍යවරයෙකු වන අකිල විරාජ් කාරියවසම් මහතා අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website